Saturday, October 23, 2010

ඉසුරුමුණි පෙම් යුවල


මෙම කැටයම මුලින්ම ලැබී ඇත්තේ ඉසුරුමුණි විහාරයට නුදුරින් පිහිටි රන්මසු උයන භූමියෙනි.ඉන් පසු එම කැටයම ඉසුරුමුණි විහාරයට ගෙනවුත් පැරණි විහාරයට අයත් ගල් බැ‍ම්මෙහි සවි කර තබා තිබූ අතර දැනට එය එහි ඉඳි කළ කුඩා ‍කෞතුකාගාරයක තැන්පත් කර ඇත.

Sunday, October 17, 2010

සුදු රළ ගල්කුල මත හැපි හැපි පෙම් බැන්ඳ...


කිරින්ඳ වෙරළ

හරිත වර්ණ වෙල්යාය



කල්මුනේ අක්කරපත්තු මාර්ගය පසෙක පිහිටි හරිත වර්ණ වෙල්යායක්.

Related Posts Plugin for WordPress, Blogger...