Tuesday, June 7, 2011

මහියංගනයේදී ඡායාරූපයට නැඟුනු අලංකාර භූ දර්ශනයක්.


මහියංගනයේදී ඡායාරූපයට නැඟුනු අලංකාර භූ දර්ශනයක්. දහඅට වංගුව මාර්ගය වැටී ඇත්තේ ඈතින් පෙනෙන කඳුපෙළ හරහාය.






5 comments:

  1. පට්ටයි ඈ.................
    ( Sameera )

    ReplyDelete
  2. නියමයි. සුපිරි.

    මේ බ්ලොග් එක ෆලෝ කරන්න බෑනේ.

    ReplyDelete
  3. ඔබේ අදහස් වලට ගොඩක් ස්තුතියි. බ්ලොග් එක ෆලෝ කරන්න පුළුවන්.

    ReplyDelete
  4. මහියංගනයමද කියලත් සැකයි

    ReplyDelete
  5. ඉර අව්ව වැඩිය නැති සෞම්‍ය ආලෝක තත්ත්වයකදි ගත්තු පින්තූර ටිකක්. නියමයි!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...