Saturday, October 23, 2010

ඉසුරුමුණි පෙම් යුවල


මෙම කැටයම මුලින්ම ලැබී ඇත්තේ ඉසුරුමුණි විහාරයට නුදුරින් පිහිටි රන්මසු උයන භූමියෙනි.ඉන් පසු එම කැටයම ඉසුරුමුණි විහාරයට ගෙනවුත් පැරණි විහාරයට අයත් ගල් බැ‍ම්මෙහි සවි කර තබා තිබූ අතර දැනට එය එහි ඉඳි කළ කුඩා ‍කෞතුකාගාරයක තැන්පත් කර ඇත.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...