Sunday, March 6, 2011

ගාලු කොටුවේ ප්‍රදීපාගාරය


පෘතුගීසීන් විසින් මුලින්ම ඉදිකරන ලද ගාලු කොටුව අද යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ ගාලු කොටුවේ දක්නට ලැබෙන ප්‍රදීපාගාරයයි.

1 comment:

  1. ඔතන ජෝඩුවක් හේත්තුවක් දාගෙන ඉන්නේ ඉස්සර වෙඩි බෙහෙත් ගබඩාවක් විදිහටා පාවිච්චි කළ එකකට

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...