සංචාරකයා - Traveller
සංචාරකයාගේ නෙත ගැටුනු සොඳුරු දසුන්...
Showing posts with label
අපාය
.
Show all posts
Showing posts with label
අපාය
.
Show all posts
Monday, March 21, 2011
වැවුරුකන්නල බුදුරජ විහාරයේ නිරූපිත නිරයේ දර්ශනයක්
නරකයෙහි උපන් සත්ත්වයන් අල්ලා ගත් නිරය පාලයෝ ඔවුන් යමරජු වෙතට ගෙන යති. එසේ යමරජු හමුවට ගෙනා නිරිසතෙකුගෙන් තමා කල පව් පිළිබද විමසන ආකාරය මේ මුර්තිය මගින් දැක්වේ.
Older Posts
Home
Subscribe to:
Posts (Atom)