Showing posts with label කෑගල්ල. Show all posts
Showing posts with label කෑගල්ල. Show all posts

Sunday, March 27, 2011

පින්නවල අලි අනාථාගාරය


පින්නවල අලි අනාථාගාරය කෑගල්ලේ සිට 10Km පමණ දුරින් පිහිටා ඇත. 1975 වර්ෂයේදී හෙක්ටයාර් නමයක භුමිභාගයක මෙය ආරම්භ කරන ලදී. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ අලිරංචුව මහඔයේ දිය නෑමේ යෙදී සිටින ආකාරයයි.
Related Posts Plugin for WordPress, Blogger...