Showing posts with label හක්ගල උද්භිද උද්‍යානය. Show all posts
Showing posts with label හක්ගල උද්භිද උද්‍යානය. Show all posts

Sunday, November 20, 2011

රෝස මලේ නටුවේ කටු

වසන්ත සමයේ නුවරඑළියට යන බොහෝ දෙන හක්ගල උද්භිද උද්‍යානයට යාමට අමතක කරන්නේ නෑ. එහි ඇති නොයෙකුත් වර්ණයන්ගෙන් යුත් රෝස මල් බොහෝ දෙනාගේ නෙත් සිත් පැහැර ගන්නවා. මේ එවැනි පුෂ්පයන්ගේ ඡායරූප එකතුවක්.

Related Posts Plugin for WordPress, Blogger...