Thursday, June 2, 2011

Saturday, May 21, 2011

වෙසක් තොරණ


2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ඉදිවූ වෙසක් තොරණක්.

Sunday, May 8, 2011

පේරාදෙණිය උද්භිද උද්‍යානය


පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානය 1821 දී ආරම්භ කරන ලදී. මෙහි විශාලත්වය අක්කර 147 කි.

Sunday, May 1, 2011

හිරු බැස යන මොහොතකදී


හිරු බැස යන මොහොතක අම්බුළුවාව කඳු මුදුනේදී ලබාගත් ඡායාරූපයක්!

Tuesday, April 26, 2011

පුංචි ලෝකාන්තය


නකල්ස් සංරක්ෂණ වනාන්තරය තුල පිහිටා ඇති පුංචි ලෝකාන්තය.

Thursday, April 21, 2011

සුන්දර නුවරඑළිය


නුවරඑළිය යනු ලංකාවේ මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි. අප්‍රේල් මාසයේ මෙහි වසන්ත සැණකෙලිය පැවැත්වෙන අතර  සංචාරය කිරීම සඳහා උචිත කාලයද මෙය වේ.

Saturday, April 9, 2011

ආරුගම් බේ මුහුදු තීරය


ආරුගම් බේ මුහුදු තීරය අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් නගරයට ආසන්නව පිහිටා ඇත. දිය මත ලිස්සා යාම (surfing) සඳහා ලෝකයේ ඇති හොඳම ස්ථානයකි.
Related Posts Plugin for WordPress, Blogger...