වසන්ත සමයේ නුවරඑළියට යන බොහෝ දෙන හක්ගල උද්භිද උද්යානයට යාමට අමතක කරන්නේ නෑ. එහි ඇති නොයෙකුත් වර්ණයන්ගෙන් යුත් රෝස මල් බොහෝ දෙනාගේ නෙත් සිත් පැහැර ගන්නවා. මේ එවැනි පුෂ්පයන්ගේ ඡායරූප එකතුවක්.
Sunday, November 20, 2011
Monday, August 22, 2011
නාච්චාදුව වැව - අනුරාධපුරය
දෙවන සේන රජතුමා විසින් ක්රිස්තු වර්ෂ 998 දී ඉදිකරන ලද නාච්චාදුව වැව අක්කර අඩි 45000 ක ධාරිතාවයකින් යුක්ත වේ. 1906 දී රජය විසින් නැවත පිළිසකර කර තිබේ. අනුරාධපුරයේ වන්දනාවේ යන බොහෝ දෙනා ජලස්නානය පිණිස මෙහි පැමිණේ.
Labels:
Anuradhapura,
Irrigation,
Nachchaduwa Tank,
අනුරාධපුරය,
නාච්චාදුව වැව,
වාරිමාර්ග
Tuesday, June 28, 2011
බදුල්ල - පස්සර මාර්ගයේ පිහිටා ඇති දියඇල්ලක්
වැසි සමයක බදුල්ල - පස්සර මාර්ගයේ ගමන් කරන විට බොහෝ සුන්දර දසුන් දකින්න පුළුවන්. මේ එවැනි සුන්දර දියඇල්ලක්.
Tuesday, June 14, 2011
Tuesday, June 7, 2011
මහියංගනයේදී ඡායාරූපයට නැඟුනු අලංකාර භූ දර්ශනයක්.
මහියංගනයේදී ඡායාරූපයට නැඟුනු අලංකාර භූ දර්ශනයක්. දහඅට වංගුව මාර්ගය වැටී ඇත්තේ ඈතින් පෙනෙන කඳුපෙළ හරහාය.
Thursday, June 2, 2011
Saturday, May 21, 2011
වෙසක් තොරණ
Labels:
Loard Buddha,
pandol,
බුදුරජාණන් වහන්සේ,
වෙසක් තොරණ
Subscribe to:
Posts (Atom)
