Sunday, March 13, 2011

දීඝවාපී ස්ථූපය


ශ්‍රී ලංකාවේ දිගාමඬුල්ල (අම්පාර) දිස්ත්‍රික්කයේ තිබෙන දීඝවාපිය නොහොත් දීගවාපීය 3 වැනි සියවස (ක්‍රි.පු) දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමෙන් යුක්ත සිද්ධස්ථානයකි.

1 comment:

  1. අපි 2009 අවුරුද්දේ දීඝවාපි යද්දී මීටත් වඩා කැලෑව තිබුණා. දැන් චෛත්‍යය පිළිසකර කරන්න පටන් ගත්තා කියලා දැනගන්න ලැබුණා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...