සංචාරකයා - Traveller
සංචාරකයාගේ නෙත ගැටුනු සොඳුරු දසුන්...
Sunday, March 27, 2011
පින්නවල අලි අනාථාගාරය
පින්නවල අලි අනාථාගාරය කෑගල්ලේ සිට 10Km පමණ දුරින් පිහිටා ඇත. 1975 වර්ෂයේදී හෙක්ටයාර් නමයක භුමිභාගයක මෙය ආරම්භ කරන ලදී. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ අලිරංචුව මහඔයේ දිය නෑමේ යෙදී සිටින ආකාරයයි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment